ළිඳමුල්ල සිරිසුමනාරාමාධීපතිව වැඩ විසූ ශාස්ත්‍රාචාර්‍යය පණ්ඩිත හුණුකැට පිටියේ පඤ්ඤලංකාර ස්වාමින් වහන්සේ විසින් විහාරස්ත ධර්මශාලාවේදී සිසුන් 22න් සමන්විතව මෙම විද්‍යාලය ආරම්භ කරන ලදී.
එවකට එහි විදුහල්පතිවරයා වූයේ ඇන්ඩ්‍රෙස් පළගසිංහ මහතාය.
අක්කර 5ක විශාල භූමී ප්‍රමාණයක් පාසල සතුවන අතර වර්තමානය වන විට ගොඩනැගිලි 11 ක් ව්‍යාප්ත වී ඇත. ආරම්භයේදී ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භවුවද වර්තමානයවන විට කනිශ්ඨ හා ද්විතීයක මට්ටම දක්වා වර්ධනය වී ඇත.උසස් පෙල කලා වාණිජ විශය ධාරාවන් ක්‍රියාත්මක වේ. වර්තමානයේ සිසුන් 600 ක් පමණ ඉගෙනුම ලබන අතර 60 ක් පමණ ගුරුබවතුන් සේවයේ නියතව සිටියි.
ආරම්භ කළ වර්ෂය |
1952 නොවැම්බර් 12 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
22 |
මුල් ගුරුතුමාගේ නම |
ඇන්ඩ්‍රෙස් පළගසිංහ මහතාය. |
පාසලේ ආදි කතෘගේ නම |
ශාස්ත්‍රාචාර්‍යය පණ්ඩිත හුණුකැට පිටියේ පඤ්ඤලංකාර ස්වාමින් වහන්සේ |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
බදුල්ල සිරිසුමන මහා විද්‍යාලය
|
පාසල භාරව කටයුතු කිරීම |
ශාස්ත්‍රාචාර්‍යය පණ්ඩිත හුණුකැට පිටියේ පඤ්ඤලංකාර ස්වාමින් වහන්සේ |
පාසල රජයට පවරාගත් දිනය |
1962 ඔක්තෝම්බර් 25 |
පාසල පැවැත්වූ ස්ථානය |
ළිඳමුල්ල සිරිසුමනාරාමයේ ධර්ම ශාලාවේදී |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
< > |
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
< > |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
< > |