"බහුවිධ බුද්ධීන් තුළින් ලොව ජයගත හැකි මිනිසෙක්"
"අධ්‍යාපනික අරමුණු ඔස්සෙ පුබුදුවාලන සිසුන්ගේ බහුවිධ බුද්ධීන්,මානව දයාවෙන් හා ගුණදමින් චරිතායනය කරගත් නිපුණතාවයෙන් පිරිපුන් සිසු කැලක් සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවරයි."