විදුහල්පති පණිවිඩය
සිරිසුමන මහා විද්‍යාලය

අප පාසල ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප පාසල තුලින් රටට වැඩදායී දරු පරපුරක් බිහි කිරීම සදහා ශක්තිමත් නායකත්වයක් සැපයීම මාෙග් අරමුණයි.දින දින සිරිසුමන විදුහල දියුණුවට පත් ෙව්වායි පතමි.
විදුහල්පති,
සිරිසුමන මහා විද්‍යාලය.